Package:
com.developer.goyo
Downloads:
100K
Size:
15 MB
Requires Android:
4.4 and up
Updated:
Sep 19, 2020
794
Latest version:
Age:
Everyone
Free Download

මේ App එක ලංකාවේ Developersල අපිටම ගැලපෙන විදිහට Develop කරපු App එකක්. ඔයාගේ step count එක, distance එක, burn කරපු calorie ප‍්‍රමාණය, heart rate එක වගේම sleep pattern එක track කරගන්න මේ app එකට පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ app එකෙන් challenges වලට complete කරලා අපේ 50කට අධික partnersලගෙන් rewards දිනා ගන්නත් ඔයාට පුළුවන්.

Similar apps

Recent social advice