දයාබර ශ්‍රී ලංකිකයිනි, ඔබ සතු ජංගම දුරකථනයේ, -ශ්‍රී ලංකාවටම ආවේණික වු දින දර්ශනයක් තිබේද? තිබේනම් එහි, මේ වසරට අදාල වන්නා වු පෝය නිවාඩු දින, වාණිජ නිවාඩු දින හා අනෙකුත් විශේෂ දින සටහන්ව තිබේද? ඒ සියල්ලම අඩංගු ශ්‍රී ලංකාවට ආවේනිකවූ දින දර්ශණයක් ජංගම දුරකථන මෘදුකාංගයක් ලෙස දැන් ඔබට නොමිලේම ලබා ගත හැක.